Monday 14 May 2012

10 Must See Movies

(1) Inception (2010)

In a world where technology exists to enter the human mind through dream invasion, a highly skilled thief is given a final chance at redemption which involves executing his toughest job to date: Inception. IMDB ratings - 8.8/10.

Director : Christopher Nolan 

Won 4 Oscars(Best Achievement in Sound Editing, Best Achievement in Sound Mixing, Best Achievement in Visual Effects, Best Achievement in Cinematography)

 

Budget: $160,000,000 (estimated) 
Opening Weekend: $62,785,337 (USA) (18 July 2010) (3792 Screens)
Gross: $825,532,764 (Worldwide) (6 January 2011) 

(2)Warrior (2011)

The youngest son of an alcoholic former boxer returns home, where he's trained by his father for competition in a mixed martial arts tournament - a path that puts the fighter on a collision corner with his older brother.  IMDB ratings - 8.2/10.

Director - Gavin O'Connor

Nominated for a Oscar( Best Performance by an Actor in a Supporting Role)

Budget: $25,000,000 (estimated)
Opening Weekend: $5,242,107 (USA) (11 September 2011) (1869 Screens)
Gross: $23,057,115 (Worldwide) (3 November 2011) 

(3)The Dark Knight (2008)

When Batman, Gordon and Harvey Dent launch an assault on the mob, they let the clown out of the box, the Joker, bent on turning Gotham on itself and bringing any heroes down to his level. IMDB ratings - 8.9/10.

Director : Christopher Nolan 

Won 2 Oscars(Best Achievement in Sound Editing, Best Performance by an Actor in a Supporting Role)

Budget: $185,000,000 (estimated)
Opening Weekend: $158,411,483 (USA) (20 July 2008) (4366 Screens)
Gross: $1,001,921,825 (worldwide) (1 December 2010) 

(4)Avatar (2009)

A paraplegic Marine dispatched to the moon Pandora on a unique mission becomes torn between following his orders and protecting the world he feels is his home. IMDB ratings - 8/10.

Director - James Cameron

Won 3 Oscars( Best Achievement in Art Direction, Best Achievement in Cinematography, Best Achievement in Visual Effects)

Budget: $237,000,000 (estimated)
Opening Weekend: $77,025,481 (USA) (20 December 2009) (3452 Screens)
Gross: $2,782,275,172 (Worldwide) (25 November 2011) 

 

(5)The King's Speech (2010)

The story of King George VI of Britain, his impromptu ascension to the throne and the speech therapist who helped the unsure monarch become worthy of it.  IMDB ratings 8.2/10.

Director - Tom Hooper

Won 4 Oscars(Best Achievement in Directing, Best Motion Picture of the Year, Best Performance by an Actor in a Leading Role, Best Writing, Original Screenplay)

Budget: $15,000,000 (estimated)
Opening Weekend: $355,450 (USA) (28 November 2010) (4 Screens)
Gross: $373,700,000 (Worldwide) 

(6)The Shawshank Redemption (1994)

Two imprisoned men bond over a number of years, finding solace and eventual redemption through acts of common decency.  IMDB ratings - 9.2/10.

Director - Frank Darabont

Nominated for 7 Oscars( Best Actor in a Leading Role, Best Cinematography, Best Film Editing, Best Music, Original Score, Best Picture, Best Sound, Best Writing, Screenplay Based on Material Previously Produced or Published) 

Budget: $25,000,000 (estimated)
Opening Weekend: $727,327 (USA) (25 September 1994) (33 Screens)
Gross: $58,500,000 (Worldwide) 

(7)The Lord of the Rings(Trilogy)

The Fellowship of the Ring (2001) - IMDB rating - 8.8/10

The Two Towers (2002) - IMDB rating - 8.7/10

The Return of the King (2003) - IMDB rating - 8.9/10

Director - Peter Jackson
Won 17 Oscars.
Earned nearly 3Billion worldwide. 

(8)X-Men: First Class (2011)

In 1962, the United States government enlists the help of Mutants with superhuman abilities to stop a malicious dictator who is determined to start world war III.  IMDB rating - 8.2/10

Director - Matthew Vaughn

Budget: $160,000,000 (estimated)
Opening Weekend: $55,101,604 (USA) (5 June 2011) (3641 Screens)
Gross: $352,616,690 (Worldwide) (29 September 2011) 

(9)Snatch. (2000)

Unscrupulous boxing promoters, violent bookmakers, a Russian gangster, incompetent amateur robbers, and supposedly Jewish jewelers fight to track down a priceless stolen diamond. IMDB ratings - 8.3/10.

Director - Guy Ritchie

Budget: £6,000,000 (estimated)
Opening Weekend: £3,180,002 (UK) (3 September 2000) (389 Screens)
Gross: $30,093,107 (USA) (11 March 2001) 

(10)Slumdog Millionaire (2008)

A Mumbai teen who grew up in the slums, becomes a contestant on the Indian version of "Who Wants To Be A Millionaire?" He is arrested under suspicion of cheating, and while being interrogated, events from his life history are shown which explain why he knows the answers.  IMDB rating - 8.1/10.

Director - Danny Boyle, Loveleen Tandan

Won 8 Oscars ( Best Achievement in Cinematography, Best Achievement in Directing, Best Achievement in Film Editing, Best Achievement in Music Written for Motion Pictures(Original Score, Original Song), Best Achievement in Sound Mixing, Best Motion Picture of the Year, Best Writing, Adapted Screenplay)

Budget: $15,000,000 (estimated)
Opening Weekend: $360,018 (USA) (16 November 2008) (10 Screens)
Gross: $141,319,195 (USA) (24 May 2009)

 

 

 

 

 


 

 

 

 


 

 


 

 

 

 

 

 

 

Saturday 12 May 2012

Find More About Michael Bay



A graduate of Wesleyan University, Michael Bay spent his 20s working on advertisements and music videos. His first projects after film school were in the music video business. He created music videos for Tina Turner, Meat Loaf, Lionel Richie, Wilson Phillips, Donny Osmond and 'The DiVinyls' & etc...

 

Bay Block Buster Movies (Director)

 

1. Bad Boys (1995)

 

Budget: $10,000,000 (estimated)   

Opening Weekend: $15,523,358 (USA) (9 April 1995) 

Gross: $140,800,000 (Worldwide)

 

  

 2. The Rock (1996)


Budget: $70,000,000 (estimated)

Opening Weekend: $25,069,525 (USA) (9 June 1996)


Gross: $325,000,000 (Worldwide) 


 

3.Armageddon (I) (1998)

Budget: $140,000,000 (estimated)


Opening Weekend: $36,089,972 (USA) 

(5 July 1998) (3127 Screens) 

Gross: $251,200,000 (Worldwide) (20 December 1998)(except USA)

 

 

4. Pearl Harbor (2001)

Budget: $140,000,000 (estimated)

Opening Weekend: $75,177,654 (USA) (27 May 2001) 

(3214 Screens) 

Gross: $198,539,855 (USA) (2 December 2001)

 

 

 5. Bad Boys II (2003)


Budget: $130,000,000 (estimated)

Opening Weekend: $46,522,560 (USA) (20 July 2003) (3186 Screens) 

Gross: $138,396,624 (USA) (19 October 2003)  

 

 

 

 6. The Island (2005)

Budget: $122,000,000 (estimated)

Opening Weekend: $12,409,070 (USA) (24 July 2005) (3122 Screens) 

Gross: $160,285,073 (Worldwide)

 

 

 

7. Transformers (2007)

Budget: $150,000,000 (estimated)

Opening Weekend: NZD 1,700,183 (New Zealand) (1 July 2007) (85 Screens) 

Gross: $709,709,780 (Worldwide) (8 November 2007)

 

 

 

8. Transformers: Revenge of the Fallen (2009)

Budget: $200,000,000 (estimated)

Opening Weekend: £8,349,739 (UK) (21 June 2009) (516 Screens) 

Gross: $836,303,693 (Worldwide) (15 October 2009)

 

 

 

9. Transformers: Dark of the Moon (2011)


Budget: $195,000,000 (estimated)

Opening Weekend: $97,400,000 (USA) (3 July 2011) (4013 Screens) 

Gross: $1,123,746,996 (Worldwide) (31 December 2011)

 









 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Tuesday 8 May 2012

Sri Lankan Funny Story

එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.
විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා.

Saturday 5 May 2012

Awsome Sri Lankan Politicians

 From Paparasiya - http://6.hidemyass.com/ip-1/encoded/Oi8vd3d3LnBhcGFyYXNpbmV3cy5jb20vMjAxMi8wNS9ibG9nLXBvc3RfMDMuaHRtbA%3D%3D

ආසියාවේ ආශ්චර්යමත් රටෙන් බිහිවු නව සොයාගැනීම් කල ලෝකයට මහඟු සේවාවක් කල විශ්වයේ නමක් රැන්දූ ශේෂ්ඨයන්,මහා දාර්ශණිකයන් ගේ ගුණ සැමරීමටත් ඔවුන් ලෝකය වෙනුවෙන් කල උදාර මෙහෙය ඇගයීමටත් මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා. මොවුන්ව ඇගයීමකට ලක් කර උපහාර උත්සවයක් පවත්වා සම්මාන ලබාදීමට හැකි කෙනෙක් ඉන්නව නම් ඒක කරන්න.

1. බන්දුල ගුණවර්ධන – රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම. 
*හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම

2. විමල් වීරවංශ – මහල්ලා සහ මුහුද” ලිව්වේ “ගී ද මෝපසාං” යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම.
*බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම
*තම පරිණත ඉංග්‍රීසි භාෂා දැනුම අනුසාරයෙන් ඉංග්‍රීසි භාෂාවට නව වචන මාලාවක් හඳුන්වා දීම.උදා :( PEPCI,CONDOM ).

*කට අරින විට මොළය වැඩ කරන එක නතර වන බව විස්මිත් ජීව විද්‍යා පර්යේෂණයකින් සොයා ගැනීම.(තමාගේ මොළය ද දන්නේ නෑ පර්යේෂණයට භාජනය කලේ).
*ලිබියානු වැසියන් වත් මෙතෙක් නොදැන සිටි ලිබියාවේ චෙන්නායි නමින් නගරයක් ඇති බව ගවේශණයකින් සොයා ගැනීම

3. සුසිල් ප්‍රේමජයන්ත – මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම.

4. විජිත් විජිතමුණි සොයිසා– ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.

5. ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න – ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.

6. ජැක්සන් ඇන්තනි – ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.

7. මහින්ද යාපා අබේවර්ධන – ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම.

8. දි.මු ජයරත්න - ස්ත්‍රී දූෂණ සිදුවීමට හේතුව මිනිසුන් ආහර අනුභව කිරීම (බඩගින්නේ නොසිටීම) බව ගොක් කොල පෙනි පෙනී සිටිමින් රට ජනතාව ගැන සිතා අතිමහත් කැපවීමෙන් සිදුකල පර්යේෂණයකින් සොයා ගැනීම.

9. ලලිත් වීරතුංග – පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව).

10. රත්නසිරි වික්‍රමනායක – සීයා වරුන් (70+) සහ මිණිපිරියන්, මී මිණිපිරියන් (18-) අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රතිපලදායක බව හා අති සාර්ථක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම අති මහත් වූ කැපවීමකින් පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම

11. චම්පික රණවක – මාධ්‍ය ඉදිරිපිට ප්‍රසිද්ධියේ තට්ටේ බෑමෙන්,රු 80000+ ඇඳක සැතපෙමින්,කාන්තා ලිංගික පරපීඩික ක්‍රියා සිදුකරමින්,ජනතා මුදලින් සුඛ විවරණයෙහි යෙදෙමින්,බේගල් ඇද බෑමෙන් ලැබෙන ආනිසංසයන්ගෙන් ඉතා ඉක්මනින් කෙටි මාර්ගයකින් නිවන් යා හැකිදැයි පර්යේෂණ මාලාවක් සිදු කරමින් හක්කේ බුදු රැස් බොක්කෙ දඩමස් න්‍යාය ලොවට හඳුන්වා දීම.

12. මහින්ද රාජපක්ෂ - පවුල්වාදය ලොවට හඳුන්වා දීම (2005). උදා :( චාල්ස් ඩාවින් - පරිණාම වාදය(1859),ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතා වාදය (1916) ).

13. කෙහෙලිය රඹුක්වැල්ල - (ඡන්ද පෝස්ටර් වල තිබුණේ(කොටි ත්‍රස්තවාදය පැරදූ අභීත රණහඬ) කියලා).. ඒ කියන්නේ කොලඹ A/C කාමරට වලට වී මාධ්‍ය ඉදිරියේ බෙරිහන් දෙමින් ඒ මගින් පිටවන ශබ්දය අධි ධව්නි තරංග බවට පත්කර අධි ධව්නි තරංග මගින් ත්‍රස්තවාදීන් ඝාතනය කල හැකි අමුතුම ආකාරයේ ගුප්ත අවියක් නිපදවා මොහු විසින් කොලඹට වී බෙරිහන් දෙමින්,ලිංගික අල්ලස් වශයෙන් ලැබෙන නිලියන් ගේ සහයෝගය ඇතුව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම. .(කොටි මැරුණේ මූ කෑ ගහපු සද්දෙට ).

14. රෙජිනෝල්ඩ් කුරේ - උක්වගාවට යටිරෝපනයක් හැටියට ගම්මිරිස් වගා කල හැකි බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව හා එක්ව කල පර්යේෂණය කින් සොයා ගැනීම.

15. නදීශා හේමමාලි - රටක ගණිකාවන් නොමැති වුනහොත් එම රටේ තරුණයන්ට මානසික රෝගආබාධ,අසහනය ඇතිවන බව පිස්සු හැදෙන බව තමා විසින්ම මහත්වු කැපවීමකින් ගණිකා සේවයේ යෙදෙමින් සිදු කල ගවේශණයකින් සොයා ගනිමින්,ගණිකාවන් රටක මූලික අවශ්‍යතාවක් බව ලොවට හඳුන්වා දීම.

මොවුන් වෙනුවෙන් කවුරුන් හෝ උපහාර හෝ සම්මාන් උත්සවයක් පවත්වන්නේ නම් පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම හා ගෝලීය ආර්ථිකය පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා.